මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍ර අෆ්රෂීම් අලී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මාලේ පොලිසිය පවසයි. 46 හැවිරිදි මන්තී‍්‍ර අෆ්රෂීම් අලී මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍රවරයෙකි. මාලදිවයිනේ මන්තී‍්‍රවරයකු ඝාතනයට ලක් වූ පළමු අවස්ථාව වූයේ ද මෙයයි. මන්තී‍්‍රවරයා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණු බව පොලිසිය පැවැසීය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd