IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මුරණ්ඩු සිංහයා වෙඩි කා නසියි

ජර්මනියේ සත්වෝද්‍යානයකින් පැන යාමට තැත් කළ සිංහයකුට වෙඩි වැදී මියගොස් ඇති බව බී.බී.සි ය වාර්තා කරයි.ලෙප්සිප් හි උද්‍යානයක සිංහයින් දෙදෙනෙකු ඔවුන් සිටි කූඩුවෙන් පැන ගොස් ඇති අතර ඉන් එක් සිංහයෙකු සන්සුන් කර ගැනීමට උද්‍යානයේ බලධාරීහු සමත් වූහ.නමුත් අනෙක් සිංහයා ප්‍රචන්ඩ විමත් සමග ඔහු සන්සුන් කිරීමට තැබු වෙඩි පහරක් වැදී මිය ගිය බව බලධාරීහු පවසති.

මේ හේතුව නිසා උද්‍යානය නැරඹීමට පැමිණි අය බොහෝ සෙයින් දුකට පත්වු බව මාධ්‍ය වාර්තා කරයි.එම උද්‍යානයේ මීට පෙර මෙවන් සිදුවීමක් වී ඇත්තේ 1913 වසරේ බවත් ඉන් සිංහයින් 6 දෙනෙක් මිය ගිය බවත් වාර්තා වෙයි.

_91443801_035590263-1 _91443806_035587799-1



අදහස් (0)

මුරණ්ඩු සිංහයා වෙඩි කා නසියි

පිටබැද්දර ජයා Friday, 30 September 2016 10:47 AM

හිරවෙලා ඉන්නවට වඩා වෙඩි කාල මැරෙන එක සැපයි කියලා හිතුවද දන්නේ කවුද ? (ර)

:       0       0

සෙනරත් Friday, 30 September 2016 10:56 AM

වෙඩි නොතබා නිර්විදනය කිරීම කල නොහැකිද ? අපරාදේ මිනිසුන්ගේ වරදින් සිංහයා මැරුම් කනවා. (ර)

:       0       0

වෙදගේ Friday, 30 September 2016 11:01 AM

සිහි නැතිවෙන්න ගහන බෙහෙතක් තිබ්බෙම නැද්ද.? (ර)

:       0       0

අබේරත්න Saturday, 01 October 2016 03:10 AM

දණින් වැටී ජීවත් වෙනවාට වඩා හිටගෙන මිය යාම හොඳයි කියල හිතෙන්න ඇති. (බ)

:       0       0

දිනේෂ් Saturday, 01 October 2016 05:52 AM

සතාට දඬුවම් දෙකයි. මුලින්ම අහිංසකයෙක්ව කූඩු කරලා නිදහස නැතිකරනවා. ඉන්පසු නිදහස සොයන නිසා ජීවිතයම නැතිකරනවා. මිනිස් වර්ගයාම එක වගේ නරකයි. (නි)

:       0       0

ඉන්දු Saturday, 01 October 2016 05:55 AM

වෙඩි තියන්න ඕනෑ මේ අහිංසක සතුන්ව හිරකරලා උන්ට වද දෙන අයටයි.

:       0       0

විජේපාල Friday, 30 September 2016 04:39 PM

කූඩුවට හොඳ ආරක්ෂාවක් තිබුනා නම් සිංහයෝ දෙන්නට කූඩුවෙන් පනින්න බැහැ නේද. මිනිසුන්ගේ නොසැළකිළිමත්කමේ වරදට අහිංසක සතා ජීවිතයෙන් වන්දි ගෙවුවා. (නි)

:       0       0

රූපවතී Saturday, 01 October 2016 09:39 AM

අනේ අහිංසක සිංහ හාමි! දුකයි. ඔයත් මැඩගස්කාර් ෆිල්ම් එකවත් බලලාද මෙහෙම කරගත්තේ? (නි)

:       0       0

රසික Friday, 30 September 2016 07:36 AM

සිංහයො මොකටද මිනිස්සුන්ට කීකරු වෙන්න ඔන? උන් ඉන්න ඕන උන්ගෙ කැලේ නිදහසේ. මිනිස්සුයි උන්ව නගරෙට ගෙනත් වැරැද්ද කලේ. (ර)

:       0       0

දිනේෂ් Saturday, 01 October 2016 01:17 PM

වැරදීමකින් අහිංසක ළමයෙක් වෙඩි කා නසී කියලා තිබුනොත් කව්රුත් ගණන් ගන්න එකක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් වෙයි. ලෝකයේ කොයිතරම් ඒ වගේ දේවල් වෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 140 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 362 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site