ආගමික ගැටුම් උත්සන්න වීමත් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් හේතුවෙන් බටහිර මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය පැනැවීමට එරට ජනපති ත්වෙන් ස්වෙන් පෙරේදා (10) රාති‍්‍රයේ තීරණය කළේය.
රකීන් පළාත පිහිටා ඇත්තේ මියන්මාරය සහ බංග්ලාදේශය අතර දේශසීමාවට යාබදවය. පළාතේ ආරක්ෂාව තර කිරීමට අමතර හමුදා බළඇණි කිහිපයක් යෙදවීමට ද ජනපති ස්වෙන් අණ දී ඇතැයි වාර්තා වේ.
රකීන් පළාතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මියන්මාර සිවිල් රජය හඳුන්වා දී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පවා බාධා එල්ල වේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒයි චින්පසියා ලෝකෙගැන දන්න තරම තමයි.
මොන ආගමිකයින් අතරද ගැටුම් ඇතිවෙලා තියෙන්නේ?මොකද මියන්මාර් වල තියෙන්නේ ථෙරවාදී බුදුදහම.මම හිතන්නේ ආගම් නමින් අඩුවෙන්ම ගැටුම් ඇති වෙලා ඇත්තේ බෞද්ධාගමිකයින් අතර
ඉතින් අපිට මොකද ?
එයා වදුරෙක්ම තමයි..