IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය

ආගමික ගැටුම් උත්සන්න වීමත් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් හේතුවෙන් බටහිර මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය පැනැවීමට එරට ජනපති ත්වෙන් ස්වෙන් පෙරේදා (10) රාති‍්‍රයේ තීරණය කළේය. රකීන් පළාත පිහිටා ඇත්තේ මියන්මාරය සහ බංග්ලාදේශය අතර දේශසීමාවට යාබදවය. පළාතේ ආරක්ෂාව තර කිරීමට අමතර හමුදා බළඇණි කිහිපයක් යෙදවීමට ද ජනපති ස්වෙන් අණ දී ඇතැයි වාර්තා වේ. රකීන් පළාතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මියන්මාර සිවිල් රජය හඳුන්වා දී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පවා බාධා එල්ල වේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය

මියමිමාර් Tuesday, 12 June 2012 07:31 PM

ඒයි චින්පසියා ලෝකෙගැන දන්න තරම තමයි.

:       0       0

SPG Wednesday, 13 June 2012 06:36 PM

මොන ආගමිකයින් අතරද ගැටුම් ඇතිවෙලා තියෙන්නේ?මොකද මියන්මාර් වල තියෙන්නේ ථෙරවාදී බුදුදහම.මම හිතන්නේ ආගම් නමින් අඩුවෙන්ම ගැටුම් ඇති වෙලා ඇත්තේ බෞද්ධාගමිකයින් අතර

:       0       0

සුජීව Tuesday, 12 June 2012 03:04 PM

ඉතින් අපිට මොකද ?

:       0       0

අනේ Wednesday, 13 June 2012 02:38 PM

එයා වදුරෙක්ම තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?
2024 මැයි මස 21 531 0

2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්ව


තායිවාන නව ජනපති දිවුරුම් දෙයි
2024 මැයි මස 21 128 0

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි දිවුරුම් දෙමින් චීනයෙන් ඉල්ලීමක් කළේය. නව ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තායිවානයට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන


ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ
2024 මැයි මස 21 1326 0

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර


ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 753 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 6847 32

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන ව


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 4140 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 858 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2404 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2063 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site