මියන්මාරයේ රජයේ හමුදා සහ කොකාන්ග් ජනවාර්ගික කැරලිකරුවන් අතර ඇවිලීගිය සටන් වලින් පසුගිය දින තුනේ සොල්දාදුවන් 50 ක් පමන මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාරයේ චීන දේශ සීමා ආසන්නයේ ඇති ෂාන් ප්‍රාන්තයේ සටන් මර්ධනය සඳහා රජයේ හමුදා ගුවන් ප්‍රහාර ද එල්ල කළේය. පසුගිය අවුරුදු දෙකක කාලයේ දී මියන්මාරයේ ඇතිවූ දරුණුම ගැටුම මෙය බවත් ගැටුම් හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනයා තම වාසස්ථාන හැරගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි කොමෙන්ට් කරන අයගේ දැන ගැනීමටයි. කොකාන්ග් ජන කොටසේ ප්‍රධාන ආගම බුදු දහමයි (නදී)
මොන පාලනය උදා උනත් එක එක්කෙනා කියන මෝඩ කතා නම් අහන්න එපා. ඒක නිසා තමයි හැම දේම වෙලා තියෙන්නේ දැන්. දේශපාලුවෝ හදන කුහක සංවිධාන නිසා රට විනාශ උනා, විනාශ වෙනවා. ඒක නිසා මේවා ඔක්කොටම ඒ අාත්මාර්ථකමි අය වග කියන්න ඕනා.(නදී)
අපිත් 30 වසරක් දෙපස මිනී ගණන් කලා මතකද. නමුත් අපිට හොඳ අවස්ථාවක් සංහිදියාවට උදාවෙලා අද (නදී)
ඉදිරියෙදි ඔවුන්ට ගොඩක් ප්‍රශ්ණවලට මුහුණ පාන්න සිද්ධ වේවි, කල කලදෙය පල පලදෙයි. (අ)
සමහරුන් ඒක දිහා බලන්නේ ආගම්වාදීව. අපේ රටටත් වෙන රටකින් සංක්‍රමනිකයෝ ඈවිත් පදිංචි වෙනවාට අපි කැමතිද? ඒක නිසා තමයි ඔවුන් ගහලා හරි එලවන්න බැලුවේ. ඇත්ත ඇති සැටියෙන් බැලුවොත් හොදයි (නදී)
ලෝකයේ දැන් තියන යුද්ධ සේරම මුස්ලිම් ආගමේ මුවාවෙන් කරන යුද්ධ. මියන්මාරයටත් වෙලා තියෙන්නේ ඒ දේ තමයි. අපිට පහුගිය 30 වසරේ යුද්ධෙන් පස්සේ සංහිදියාව නෙමෙයි උදාවෙලා තියෙන්නේ යහපාලනේ. හෙට අනිද්දා උදාවෙයි බෙදුණු පාලනේ.(නදී)
ලාංකික සාම සාදක හමුදාවක් වහාම යැවිය යුතුය (නදී)