IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනේ

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනකු තම රටෙන් හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.

රෝගීන් දෙදෙනා එකම පවුලකට අයත් බවත් ආරක්ෂිත තත්ත්ව යටතේ විශේෂ ප්‍රතිකර ලබාදෙන බවත් ඔවුහු පවසති.

කෙසේවුවද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බ්‍රිතාන්‍ය බලධාරීන් හෙළිකර නොමැත.

ඕනෑම ආසාදනයක් පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ශක්තිමත් කර ඇති බවත්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගීන් සමග ඇති සම්බන්ධතා හඳුනාගැනීමට වේගයෙන් කටයුතු කරමින් සිටින බවත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විට්ටි මහතා පවසයි.

"වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා ශක්තිමත් ආසාදන පියවර අප සතුයි. ඇතිවන ඕනෑම සිදුවීමක් සඳහා අප සූදානම්. අපි ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීපව කටයුතු කරනවා" යැයි ක්‍රිස් විට්ටි මහතා පවසයි.

(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site