පරිගණක හෝ පරිගණක සජීවීකරණ හොලිවුඞ් සිනමාවට එක් වීමට පෙර, 1950 සහ 60 දශකයේ ආදායම් වාර්තා බිඳ දැමූ හොලිවුඞ් චිත‍්‍රපට සඳහා විශේෂ ශිල්ප ක‍්‍රම නිර්මාණයෙන් දායක වූ ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබූ රේ හැරීහවුසන් පෙරේදා (7) බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී අභාවප‍්‍රාප්ත වූයේය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 92 කි. ලෝක සිනමාවට විශේෂ ශිල්ප ක‍්‍රම හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද මොහුය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.