මියන්මාරයේ රැහැයින්හී බංගලිදේශ දේශසීමාවේ පොලිස් මුරපොළ කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් නවදෙනෙකු මියගිය බව වාර්තා වෙයි.එම මුරපොළේ තුවක්කු 50ක් ද උණ්ඩ රැසක්ද පැහැරගෙන ඇත.
රෝහිංයා නම් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සැක පළ කරයි. එම ප්‍රදේශයේ ජනවාර්ගික ගැටුම් බහුලව පවතින අතර මිලියනයක් පමණ වන රෝහිංයාවරු පුරවැසිභාවය ඉල්ලති.නමුත් රෝහිංයාවරුන් බංගලිදේශයෙන් පැමිණි බව කියමින් එම ජනතාවට පුරවැසිභාවය ලබා දීම එරට රජය ප්‍රතික්ෂේප කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදෙයක්ම අපූරු විදියට දකින ජාතියක්. ඔක්කොම තුවක්කුවේ. අද ලෝකේ හැමතැනම මෙයාලා නිසා ප්‍රශ්න (නි)
දෙන්න එපා...දුන්නොත් ඉවරයි...(හේ)
මියන්මාර්වරුන් අහිංසක බෞද්ධ ජාතියක්. ඔවුන්ටත් සිදුවන්නේ සිංහලයින්ට සිදුවුණ නස්පැත්තියයි. (නි)