IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක් ජලයෙන් යටවෙයි

බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරු පිහිටි ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් සෙසු පිරිස ආරක්ෂිත ස්ථාන වෙත ගෙනගිය බව බලධාරීහු පවසති.

පවුල් 3000ක් පමණ අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.ගංවතුර හා නායයෑම් හේතුවෙන් පැල්පත් බොහොමයක් විනාශ වී ඇත.

කඳවුරේ පිහිටුවා තිබූ පාසල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ද විනාශ වී ඇතැයි පැවසේ. වර්ෂාව දිගින් දිගටම පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

මෙම කඳවුරු ප්‍රදේශයේ රෝහින්ග්‍යා සරණාතයින් 700000ක් පමණ වෙසෙන බව සඳහන් වේ. ආසන්න මියන්මාරයේ පදිංචිව සිටි මෙම සුළුතර මුස්ලිම් ජාතිකයින්ට 2007 වර්ෂයේදී සිදුකළ හිංසා හේතුවෙන් බංගලාදේශයට පලා ඒමට සිදුවිය.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ වර්ෂාව හේතුවෙන් මොවුන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවයි.

(බීබීසී ඇසුරිනි - 085)

 



අදහස් (0)

බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක් ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site