ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා හේතුවෙන් එක් අයකු මිය ගොස් 200 අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රෝන් මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති මෙම විරෝධතාවය සඳහා ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගී වුහ.
මොවුන් එරට ඇති අධිවේගී මාර්ග හා සියලුම මාර්ග අවහිර වන ලෙස තම මෝටර් රථ නවතා මෙම විරෝධතාවයේ නිරත විය.
විරෝධතාකරුවන් සියලු දෙනා කහ පැහැති ජැකට් පැළඳ සිටිම මෙහිදී විශේෂත්වයක් විය.
(28535)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග ගිනි ලෝකේ හැම දිශාවකටම පැතිරේවි...