IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයකින් 18ක් මියයති

රිච්ටර් මාපාංක 6.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ සදර්න් හයිලන්ඩ්ස් කඳුකර ප්‍රදේශයේ 18දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
පසුගිය සතියේ පැපුවා නිව්ගිනියාවේ සිදුවූ භූමිකම්පාවෙන් 55දෙනකු මියගිය අතර මහත් විනාශයක් සිදුවිය. 
 
එම භූමිකම්පාව සිදුවූ ස්ථානයට කිලෝමීටර් 31ක් දුරින් අද(07) කම්පනය සිදුවී තිබේ. මඩ සහින ස්ථානවල හා කඩාවැටුණු සුන්බුන් අතර හිරවූ පුද්ගලයින් තවමත් මුදවාගනිමින් පවතින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලයා හැකි බව සහන සේවා කණ්ඩායම් පවසති.
 
පසුකම්පන වලට බියෙන් ජනතාව එළිමහන් ස්ථාන වලට හා සහන කඳවුරු වලට රොක් වී සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
සිදුවූ හානිය හේතුවෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය පැපුවා නිව්ගිනියාවට ලබා දෙමින් තිබූ ආධාර ප්‍රමාණය වැඩි කිරීමට තිරණය කර ඇති බව පැවසේ. 
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයකින් 18ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site