අත්ලන්තිකා මහද්වීපයට බලපෑමට නියමිත දරුණුතම කුනාටුව හයිටියට සහ ජැමෙයිකාවට සදුදා (03) ඇතුළු වීමට නියමිත නිසා හයිටියේ අනාරක්ෂිත ස්ථාන වල සිටින ජනතාව ඉවත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හයිටිය මුහුදු ගමන්ද තහනම් කර ඇත.
“මැතිව්“ නම් කුණාටුවත් සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 240 දක්වා වැඩි විය හැකි බවත් බලධාරීහු පවසති.එමෙන්ම අධික වැසි තත්වයක් සමග හදීසි ගංවතුර තත්ත්ව,නාය යෑම් වැනි විපත් ඇති විය හැකි බව ඔවුහු පවසති.
පිසු ආහාර මිලදී ගැනීමට ආ ජනයාගෙන් ජැමෙයිකා අගනුවර වෙළදසල් පීරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වෙයි.පමානොවී කුණාටුවට සූදානම් වන ලෙස ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හොල්නස් ඉල්ලා සිටියේය.කුණාටුව කියුබාවට ද ඇතුළු වීමට නියමිතයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවෙකුට කරදර නොමවෙවා. (ර)
කිසිවෙකුට කරදර නොමවේවා!