සිරියාවේ සිටින රුසියා හමුදාව ඉවත් කරන බව රුසියා ආරක්ෂක අංශ පවසයි.
සටන් විරාමයක් සඳහා රුසියාව හා තුර්කිය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව එරට ජනපති වැල්ඩැමීර් පුටින්ගේ තීරණයක් අනුව මෙලෙස හමුදාව ඉවත් කරන බව ද කියයි.
ප්‍රථමයෙන් ගුවන් යානා කාර්ය මණ්ඩලය සිරියාවෙන් ඉවත් කරන බව රුසියාව පවසයි.තම හමුදා වල කාර්යභාරය අවසන් බවත් හමුදා නිලධාරීහු පවසති.
රුසියාවේ මැදිහත්වීම තමන්ට වාසිදායක වූ බව සිරියා ජනපති බසාර් අල්-අසාද් පැවසීය.
රුසියාව තම හමුදා ඉවත් කරන බව මුලින්ම පැවසූයේ ගිය වසරේ මාර්තු මස වුවද ඉන් ඉදිරියටත් ගුවන් ප්‍රහාර එල්ල කැරිණි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පූටින් සිරියාවෙන් හමුදා ඉවත් කරයි