ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ ගම්මානයක පාලන අයිතිය වෙනුවෙන් එම පළාතේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී කල්ලි දෙකක් අතර පෙරේදා (26) දරුණු අවි ගැටුමක් හටගත්තේය.
එම ගැටුමින් 24 දෙනකු තුවාල ලැබූ බවත් ගැටුම හටගත්තේ ‘ටිරා’ නිම්නයේ ගම්මානයක අයිතිය වෙනුවෙන් බවත් වාර්තා වේ.
ගැටුම සිදුවුණේ ‘තරේක් ඊ තලේබාන්’ සංවිධානයේ සාමාජිකයන් සහ ‘අන්සරුල් ඉස්ලාම්’ නමැති කුඩා සටන්කාමී කල්ලියේ සාමාජිකයන් අතරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd