පකිස්තානය සම්බැරීන්-කෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අමාත්‍යංශය කියයි.
බාබුර්-3 නම් එම මිසයිලය කිලෝමීටර් 450ක පමණ පරාසයකට එල්ල කළ හැකි අතර එයට න්‍යෂ්ටික බෝම්බ රැගෙන යාමේ හැකියාවක් ද ඇත.
මෙමගින් එරට තාක්ෂණික ප්‍රගතිය හා ආත්ම විශ්වාසය පෙන්නුම් කළ බව අගමැති නවාස් ශරීෆ් මහතා පැවසීය.
මේ නිසා ඉන්දියාව හා පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන් ඉන්දියාව යවපු මිසයිලය බල ශක්ති මිසයිලයක් වන අතර පකිස්ථානය යවපු මිසයිලය කෘසේ මිසයිලයක්ය ..(බ)
කෘස් මිසයිලය සහ බලශක්ති මිසයිලය ගැන ගිහාන් දැනුම ගැන කණගාටුයි. (ර)
මේ රටවල් දෙක එකක් වී තිබුනානම් ..අපට මෙහෙම වත් ඉන්න වෙන්නේ නැහැ ..ඒ කෙසේ වෙතත් ඉන්දියාව නම් ගොඩාක් දියුණු රටක් ..පකිස්ථානයට වඩා...(හේ)
ඉන්දියාව 6500යි, පකිස්ථානය 450යි. පකිස්ථානය පරාදයි මහත්තයෝ. (බ)