IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ද වොයිස් ඔෆ් ඉතලි රියෑලිටි සංගිත වැඩසටහනට කන්‍යා සොයුරියොත් ගී ගයති

පසුගියදා පෑවති ද වොයිස් ඔෆ් ඉතලි සංගිත තරගාවලියේදී අපුරු අත්දෑකිමකට මුහුණදිමට විණිසුරන්ට හා ප්‍රේක්ෂකයින්ට හැකිවිය.
ක්‍රිස්ටිනා ස්කුච්චා (25) සිසිලි දුපතේ පදිංචි  කන්යා සොයුරියකි.
ඈය ද වොයිස් ඔෆ් ඉතලි රියෑලටි සංගිත වෑඩසටහනට එක්වන විට ප්‍රේක්ෂකයින් මෙන්ම විණිසුරන්ද මවිත විය.
එහිදි ක්‍රිස්ටිනා ස්කුච්චා කන්යා සොයුරිය අති දක්ෂ ලෙස ගී ගෑයුවාය.
මිලානෝ නුවර එක්ස්සෙන්සර් ෆිල්ම් ආයතනය ලංකාදිප එසැණ වෙබ් අඩවිය සමග ගෙනෙන වර්ථාමය විඩියෝ වෑඩසටහන් පෙලට ක්‍රිස්ටිනා ස්කුච්චා කන්යා සොයුරිය ද වොයිස් ඔෆ් ඉතලි සංගිත තරගාවලියේදි දැක්වු දක්ෂතා අඩංගු කෙටි විඩියෝ වෑඩසටහනක් සැකසිය.

 



අදහස් (0)

ද වොයිස් ඔෆ් ඉතලි රියෑලිටි සංගිත වැඩසටහනට කන්‍යා සොයුරියොත් ගී ගයති

උදාර බුද්ධික Thursday, 27 March 2014 01:14 PM

සියලුම හැකියාවන් දෙවියන්ගෙන් ලැබුණු දායාද. ඒවා ලෝකය සමග බැදගැනීම වරදක් නොවේ.(නදී)

:       0       0

කුමාරි Tuesday, 01 April 2014 08:26 PM

කන්‍යා සොයුරියට සුබ පතන ගමන් මම සත්‍යපාල කි දේ සමගද එකග වෙමි. මිට කලිනුත් මම මේ නිවේදකයාගේ වැඩසටහන් බැලුව.අගේ කරනවා සුබ පතනවා ඒ සොයුරාට! (දී)

:       0       0

සරත් Tuesday, 25 March 2014 05:54 PM

ඉතාමත්ම අගෙයි... (නි)

:       0       0

මිහිර Friday, 28 March 2014 06:04 PM

ගිම්හානි, ආදරය සතුට සාමය ඇතිකරන සමාජයට යහපත් දෙයක් කවුරු කළත් නරක නැහැ නේද? (නි)

:       0       0

නාත් Tuesday, 25 March 2014 06:12 PM

ඇයගේ ඉදිරිපත් වීම අපි අගය කළ යුතුයි. (නි)

:       0       0

දෑල Saturday, 29 March 2014 09:43 PM

ඒක නරක දෙයක් නෙමි .දෙවියන් වහන්සේ එතුමියට දුන් තෑග්ග තමා ලස්සන කටහඩ .එතුමිය එය නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීම තමා දෙවියන් වහන්සේගේ කැමැත්ත . (අ)

:       0       0

චමී Monday, 31 March 2014 06:18 PM

සත්‍යපාල ඔබ හරියටම හරි.(දිල්)

:       0       0

අන්ටනිකා Monday, 31 March 2014 12:06 AM

හරිම ලස්සන කන්‍යා සොහොයුරියක්. ඇයගේ ඉදිරිපත් කිරීම හරිම චමත්කාරජනකයි. ඉතින් කවුරු මොනවා කිවුවත් ඇය ඉදිරිපත් කළේ ඇයගේ හැකියාව. අපි එය අගය කරමු, සුහද සිතින්. ක්‍රිස්ටිනා කන්‍යා සොහොයුරිය කොයිතරම් සතුටු වෙන්න ඇද්ද? ඉතින් අපිත් එයා වෙනුවෙන් සතුටු වෙමු. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත වේවි. ඔබ සැමට ජේසු පිහිටයි. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 29 March 2014 02:01 PM

ඇයගේ දක්ෂතාවය අගය කළ යුතුය. එහෙත් එයටත් වඩා මා දුටු අගය කල යුතු කරුණ තමයි මේ ගැන අපිට කියන එක්ස් සෙන්සර් ෆිල්ම්ස් හි නිවේදකයා. පිටරට සිටියද පැහැදිලි සිංහලෙන්, සංයමයෙන් කරන ඉදිරිපත් කිරීම පුදුම සිත් ඇදගත් වැඩසටහනක්. ඔබ සැගවී සිටින අති දක්ෂයෙක්. (නදී)

:       0       0

සෙනරත් Sunday, 30 March 2014 01:46 AM

මම නම් වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

සුරංග Friday, 28 March 2014 12:33 PM

ශේක්ෂ්පියර් එහෙම කීවේ නාට්‍ය ගැන නෙමේ. (නදී)

:       0       0

අමී Friday, 28 March 2014 01:38 PM

හොඳ ඇසින් බලන්න. ලස්සන පෙනේවි. (ස)

:       0       0

නෙතුමි Thursday, 27 March 2014 09:12 PM

හොඳ ඉදිරිපත්වීමක්, කන්‍යා සොහොයුරියකට සංගීතය තහනම් නැහැනේ. (නි)

:       0       0

නීල් Saturday, 29 March 2014 07:29 AM

ඇය කළ ක්‍රියාව අගය කළ යුතුයි. (නි)

:       0       0

ගිම්හානි Thursday, 27 March 2014 12:13 PM

කොතරම් ලස්සන වුණත්, ඔබ වගේ කෙනෙකුට මෙය වටින්නේ නැහැ. (ස)

:       0       0

හේරත් Friday, 28 March 2014 04:30 PM

කවුරු මොනවා කීවත් එයාගේ දක්ෂකම මුළු ලොවම අගය කල යුතු වටිනා දෙයක්.මම දන්නා විදියට නම් කන්‍යා සොහොයුරියන්ට ගායනයට වාදනයට කිසිම තහනමක් නොමැත.කන්‍යා සොහොයුරියට ජයෙන් ජයම පතමි. මෙම වැඩසටහන මුළු ලොවටම පෙන්නපු Xsensor Films ආයතනයට මගේ අවංක ස්තුතිය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1065 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site