උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.
චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුත
අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙ
ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අද
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවට ද අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ සහාය ඇතිව ඉරාන ඉලක්කවලට ප්‍රහාර එ
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ද වොයිස් ඔෆ් ඉතලි රියෑලිටි සංගිත වැඩසටහනට කන්‍යා සොයුරියොත් ගී ගයති
උදාර බුද්ධික Thursday, 27 March 2014 01:14 PM
සියලුම හැකියාවන් දෙවියන්ගෙන් ලැබුණු දායාද. ඒවා ලෝකය සමග බැදගැනීම වරදක් නොවේ.(නදී)
කුමාරි Tuesday, 01 April 2014 08:26 PM
කන්‍යා සොයුරියට සුබ පතන ගමන් මම සත්‍යපාල කි දේ සමගද එකග වෙමි. මිට කලිනුත් මම මේ නිවේදකයාගේ වැඩසටහන් බැලුව.අගේ කරනවා සුබ පතනවා ඒ සොයුරාට! (දී)
සරත් Tuesday, 25 March 2014 05:54 PM
ඉතාමත්ම අගෙයි... (නි)
මිහිර Friday, 28 March 2014 06:04 PM
ගිම්හානි, ආදරය සතුට සාමය ඇතිකරන සමාජයට යහපත් දෙයක් කවුරු කළත් නරක නැහැ නේද? (නි)
නාත් Tuesday, 25 March 2014 06:12 PM
ඇයගේ ඉදිරිපත් වීම අපි අගය කළ යුතුයි. (නි)
දෑල Saturday, 29 March 2014 09:43 PM
ඒක නරක දෙයක් නෙමි .දෙවියන් වහන්සේ එතුමියට දුන් තෑග්ග තමා ලස්සන කටහඩ .එතුමිය එය නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීම තමා දෙවියන් වහන්සේගේ කැමැත්ත . (අ)
චමී Monday, 31 March 2014 06:18 PM
සත්‍යපාල ඔබ හරියටම හරි.(දිල්)
අන්ටනිකා Monday, 31 March 2014 12:06 AM
හරිම ලස්සන කන්‍යා සොහොයුරියක්. ඇයගේ ඉදිරිපත් කිරීම හරිම චමත්කාරජනකයි. ඉතින් කවුරු මොනවා කිවුවත් ඇය ඉදිරිපත් කළේ ඇයගේ හැකියාව. අපි එය අගය කරමු, සුහද සිතින්. ක්‍රිස්ටිනා කන්‍යා සොහොයුරිය කොයිතරම් සතුටු වෙන්න ඇද්ද? ඉතින් අපිත් එයා වෙනුවෙන් සතුටු වෙමු. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත වේවි. ඔබ සැමට ජේසු පිහිටයි. (නි)
සත්‍යපාල Saturday, 29 March 2014 02:01 PM
ඇයගේ දක්ෂතාවය අගය කළ යුතුය. එහෙත් එයටත් වඩා මා දුටු අගය කල යුතු කරුණ තමයි මේ ගැන අපිට කියන එක්ස් සෙන්සර් ෆිල්ම්ස් හි නිවේදකයා. පිටරට සිටියද පැහැදිලි සිංහලෙන්, සංයමයෙන් කරන ඉදිරිපත් කිරීම පුදුම සිත් ඇදගත් වැඩසටහනක්. ඔබ සැගවී සිටින අති දක්ෂයෙක්. (නදී)
සෙනරත් Sunday, 30 March 2014 01:46 AM
මම නම් වරදක් දකින්නේ නැහැ (දී)
සුරංග Friday, 28 March 2014 12:33 PM
ශේක්ෂ්පියර් එහෙම කීවේ නාට්‍ය ගැන නෙමේ. (නදී)
අමී Friday, 28 March 2014 01:38 PM
හොඳ ඇසින් බලන්න. ලස්සන පෙනේවි. (ස)
නෙතුමි Thursday, 27 March 2014 09:12 PM
හොඳ ඉදිරිපත්වීමක්, කන්‍යා සොහොයුරියකට සංගීතය තහනම් නැහැනේ. (නි)
නීල් Saturday, 29 March 2014 07:29 AM
ඇය කළ ක්‍රියාව අගය කළ යුතුයි. (නි)
ගිම්හානි Thursday, 27 March 2014 12:13 PM
කොතරම් ලස්සන වුණත්, ඔබ වගේ කෙනෙකුට මෙය වටින්නේ නැහැ. (ස)
හේරත් Friday, 28 March 2014 04:30 PM
කවුරු මොනවා කීවත් එයාගේ දක්ෂකම මුළු ලොවම අගය කල යුතු වටිනා දෙයක්.මම දන්නා විදියට නම් කන්‍යා සොහොයුරියන්ට ගායනයට වාදනයට කිසිම තහනමක් නොමැත.කන්‍යා සොහොයුරියට ජයෙන් ජයම පතමි. මෙම වැඩසටහන මුළු ලොවටම පෙන්නපු Xsensor Films ආයතනයට මගේ අවංක ස්තුතිය. (ස)