ඩිල්රුවන් පෙරේරාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද 24 වැනිදා පැවැති අන්තර් පළාත් විස්සයි/20 කි‍්‍රකට් තරගයකදී ඒකාබද්ධ පළාත් කණ්ඩායම පරදවා ලකුණු 1 ක තියුණු ජයක් ලබාගැනිමට බස්නාහිර කණ්ඩායම සමත් විය. බස්නාහිර පිල  ඕවර 19.2 කදී 138 ඒකාබද්ධ පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 137