ලොව කාර්යබහුලම ඩුබායි ගුවන් තොටුපල ආසන්නයේ ඩ්‍රෝන යානාවක් සැරිසැරිම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩුබායි ගුවන් තොටුපළ අවට ඩ්‍රෝන යානා සැරිසැරීම නිසා අද (15) විනාඩි 30 ක පමණ කාලයක් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ නමත් පසුව යළි ආරම්භ කෙරිණි.
මෙම කාල සීමාව තුළ ඩුබායි ගුවන් තොටුපලේ රැඳී සිටි දහස් ගණනක් මගීන් අපහසුතාවයට පත්විය.
ඩ්‍රෝන යානා සැරිසැරීම නිසා යාපසුගිය දෙසැම්බර් මාසයේ දී ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපලේ කටයුතු වලට දැඩි ලෙස බාධා ඇතිවිය.
අල්ජසීරා ඇසුරෙනි
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd