ඉන්දීයාවේ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් දුකට පත් ඇගේ ආධාරකරුවන් කොණ්ඩය මුඩු කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ඇති සම්ප්‍රදාය අනුව සමහරු ඥාතියකු මිය ගිය පසු කොණ්ඩය මුඩු කරති.
(ඡායාරූප-රොයිටර් පුවත්/ඒ.එෆ්.පී)
ඉන්දීයාවේ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් දුකට පත් ඇගේ ආධාරකරුවන් කොණ්ඩය මුඩු කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ඇති සම්ප්‍රදාය අනුව සමහරු ඥාතියකු මිය ගිය පසු කොණ්ඩය මුඩු කරති.
(ඡායාරූප-රොයිටර් පුවත්/ඒ.එෆ්.පී)
COMMENTS
මෝඩ මිනිස්සු.(හේ)
කොන්ඩේ කපන එකා බූ ගා ගන්නේ නැහැ අනෙක් එවුන් බු ගාගන්නවා බාබර් හැර අනෙක් ඔක්කොම ගොන් මැට්ටෝ ජාතියක් වසයෙන් මුන්ට කවදාවත් දියුනුවක්නම් නැහැ (හේ)
මිත්‍යා මතධාරී අදහස් වැඩිපුරම තියන රට ඉන්දියාව.(හේ)
ප්‍රනාන්දුගේ කතාව හරි. ලංකාවේ ඉන්න මෝඩ දේශපාලන ආධාරකරුවන්ට වඩා වැඩි වෙනසක් නැහැ මෙයාලගේ (නි)
ඒක ඒ මිනිසුන්ගේ පක්ෂපාතීත්වය (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ මන්දා මොනවා ලියන්නද කියලා. (නි)
ඔය වගේ තමයි අපේ රටේ සමහර දේශපාලුවන්ට ජාතියක් ජන්මයක් ආගමක් දහමක් නැහැ. බලය රැකගන්න ඕනෑ ජරා වැඩක් කරනවා වගේම ඕනෑ කපුමහත්තයෙක් පූසාරියෙක් ජ්‍යෝතිෂවේදියෙක් පස්සෙන් යනවා. ඔය ගොඩක් අදහස් දාලා තියෙන උදවිය හැටියටනේ අපේ දේශපාලුවොත්. නේද..? (නි)
මේක බොරු සෝබනේට කරන වැඩක්. කොණ්ඩේ අායෙත් වැවෙන බව හොඳටම දන්නවනේ. උකුණෝ බෝවෙලා හිටියද කවුද දන්නේ? (නි)
ඉන්දියාවේ පමණක් නොවේ , ලංකාවෙත් ඉන්නවා මෙවෙනි මෝඩයන් , (හේ)
අපේ දේශපලුවොත් ඉන්දියාවේ දෙවොල්වල කමිස ගලෝගෙන බිම ඉඳගෙන දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලා සොරා කනවා (නි)
තවම අපේ අය නම් කොණ්ඩය බූ ගාලා නැහැනේ (නි)
මේවා මොනවාද, චන්ද්‍රිකා මඩම් චන්දය දිනපු වෙලාවේ, ඉන්දියාවට ගිහිල්ලා කොණ්ඩය බූ ගාපු කෙනා මතක නැද්ද (නි)
ඔහොම දේවල් කියන්ට එපා. ලංකාවේ ඉන්න අයත් ඔයිට දෙවෙනි නැහැ. අපෙත් ඔය වාගේ මැට්ටෝ ඉන්නවා. (නි)
ජයලලිතාගේ මරණය ගැන මම නම් කණගාටු වන්නේ පාක්ෂිකයන් බෙල්ල කපාගත්තේ නැති නිසයි. මෙතරම් මුදලක් ගරාගෙන තනිවම ජීවත්වුණා. කාට කියන්නද? (නි)
එච්චරටම මෙරට දියුණු කරලාද තියෙන්නේ? ඒ දියුණුව නේන්නම් දැන් මේ පස්ස දොරෙන් ගලාගෙන එන්නේ (නි)
ශ්රී ලංකාවේ මෝඩයින්ට ඉදිරියෙන් ඉන්දියන් අය සිටිති (නි)
එහෙම කියන එක වැරදියි. ඉන්දියාවේ තියන එක්තරා සම්ප්‍රදායක් තමයි ළඟම ඥාතියෙක් හෝ ඒ හා සමාන කෙනෙකු මැරුනහම කොණ්ඩය බූ ගාන එක. එ්ක ඒ අය කරන්නේ මැරුන කෙනාට සහ ඉන්න අයට ගෞරවයක් වශයෙන්. අපි සියලු දෙනාටම පුළුවන්කම තියෙන්න ඕනෑ අනිත් අයගේ සම්ප්‍රදායන් වලට ගෞරව කරන්න. (නි)
ඉන්දියාවේ ඉන්නේ බාගයක් මිත්‍යා දෘෂ්ටිකයන්නේ. (නි)
මෙතන අදහස් දාලා තියෙන අය ඉන්දියාවේ අයට හිනාවෙන විදිය දැක්කහම මට හිතුනෙ කකුලුවො අනිත් කකුලුවන් ඇදේට යනවට හිනාවෙනවා නේද කියලා. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මෝඩ වැඩ මේවා (නි)
මේ වගේ මෝඩයෝ ඉන්න රටක් ඉන්දියාව. (නි)
කොණ්ඩය කපන ගමන් බෙල්ලත් කපලා දැම්මා නම් හරි (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්නා රටක්? (නි)
එහෙම නැතුව දැන් ඉතින් වෙන කුමක් කරන්නද? (නි)
පිස්සු නැත්නම් ශෝක්! (නි)
බොහොම නොදියුණු මිනිස්සු (නි)