IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජපානයේ නැගෙනහිර-උතුර ස්වාභාවික විපත්වලින් 10 ක්මරුට

ජපානයේ නැගෙනහිර හා උතුරුදිග ප්‍රදේශවල ගංවතුර හා නායයෑම් හේතුවෙන් 10දෙනකු පමණ මියගොස් තිදෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
 
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව කාළගුණ අංශ පවසති.

ෆුකුෂිමා සහ චිබා දිස්ත්‍රික්කයන්හි නායයෑම් අතිවී තිබෙන අතර සමහර ප්‍රදේශ වලට මිලිමිටර් 200කට අධික වර්ෂාවක් ඇද වැටී ඇතැයි සඳහන් වේ.

 සතිදෙකකට පෙර ජපානය හරහා හමාගිය හයිබීස් සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ අතර  අවතැන්වු පිරිස් තවමත් කඳවුරු වල වෙසෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.  ජපානයේ එන්එච්කේ පුවත් සේවය පවසන්නේ සුළි කුණාටුවෙන් 88දෙනකු මියගොස් 300ක් පමණ තුවාල ලැබූ බවයි.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ජපානයේ නැගෙනහිර-උතුර ස්වාභාවික විපත්වලින් 10 ක්මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site