IMG-LOGO

2024 දෙසැම්බර් මස 10 වන අඟහරුවාදා


චීන වසන්ත උත්සවය ඇරැඹෙයි

චීනයේ මිලියන ගණනින් චීන වැසියෝ චීන වසන්ත උත්සවය සැමරීම අද (5) ආරම්භ කරනු ලබයි.

මෙවර සුකර වසර ලෙස එය නම් කර තිබේ. සෑම වසරකම ඊට අදාළ සත්වයකුගේ නමක් යොදා ගනිමින් චීන වසන්ත උත්සවය  සමරති.

මෙහිදි චීන ජාතිකයන් මිලියන ගණනින් ඔවුන්ගේ ගම් පළාත්වල සංචාරය කරනු ලබන අතර එය විශාලතම වාර්ෂික මානව සංක්‍රමණය වේ.

චීනයෙන් බැහැරව සිටින චීන ජනතාව ද  ලුනා වසර උත්සවාකාරයෙන් සැමරීම සිදුකරයි.

විශේෂ ඇඳුම්, රතු පැහැති පහන් කූඩූ, විවිධ වර්ගයේ ආහාරපාන යොදා ගනිමින් චීන්නු මෙම උත්සවය සමරති.

 

බීබීසි ඇසුරෙනි

(28535)



අදහස් (0)

චීන වසන්ත උත්සවය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිරියානු විපක්ෂයේ හැසිරීම අනුව හිතවත්කම් පවත්වනවා
2024 දෙසැම්බර් මස 09 273 0

සිරියාවේ පාලනය අල්ලා ගත් විපක්ෂ ක්‍රියාකාරීන් සහ කැරැලිකරුවන්ගේ ක්‍රියාකලාපය අනුව, ඔවුන් සමඟ සබඳතා ඇති කරගන්නා බව, රටින් පලා ගිය සිරියානු ජනාධිපති බ


යුක්රේන සෙබළු 43,000 ක් මරුට
2024 දෙසැම්බර් මස 09 292 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 43,000 ක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. යුද්ධය නිස


රටින් පැන්න සිරියා ජනපති රුසියාවේ
2024 දෙසැම්බර් මස 09 3932 2

විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, බලය අල්ලා ගනිද්දී රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ පවුලේ සාමාජිකයන් රුසියාවේ මොස්කව


නාසා සඳ තරණය කල් යයි
2024 දෙසැම්බර් මස 08 95 0

ඇමෙරිකාවේ නාසා ආයතනය, ගගනගාමීන් නැවත සඳට යැවීමේ අරමුණින් ’ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් විලියම් කුමරු හමුවක්
2024 දෙසැම්බර් මස 08 134 0

යළි ගොඩනැගුණු නොත්‍රදාම් දේවස්ථානය ජනතාවට විවෘත කිරිමේ උත්සවයට පැරිස් අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ස


කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී
2024 දෙසැම්බර් මස 08 3575 3

සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බි‍ඳ වැටුණි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 218 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 739 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

Our Group Site