චීනයේ මිලියන ගණනින් චීන වැසියෝ චීන වසන්ත උත්සවය සැමරීම අද (5) ආරම්භ කරනු ලබයි.
මෙවර සුකර වසර ලෙස එය නම් කර තිබේ. සෑම වසරකම ඊට අදාළ සත්වයකුගේ නමක් යොදා ගනිමින් චීන වසන්ත උත්සවය සමරති.
මෙහිදි චීන ජාතිකයන් මිලියන ගණනින් ඔවුන්ගේ ගම් පළාත්වල සංචාරය කරනු ලබන අතර එය විශාලතම වාර්ෂික මානව සංක්‍රමණය වේ.
චීනයෙන් බැහැරව සිටින චීන ජනතාව ද ලුනා වසර උත්සවාකාරයෙන් සැමරීම සිදුකරයි.
විශේෂ ඇඳුම්, රතු පැහැති පහන් කූඩූ, විවිධ වර්ගයේ ආහාරපාන යොදා ගනිමින් චීන්නු මෙම උත්සවය සමරති.
බීබීසි ඇසුරෙනි
(28535)







2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චීන වසන්ත උත්සවය ඇරැඹෙයි