තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි චීන අගමැති ලී කෙකියැං පෙරේදා (20) සවස ඉන්දීය රජය සමඟ වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය.
චීන වෙළෙඳ පොළට ඉන්දීය නිෂ්පාදන වැඩි වැඩියෙන් හඳුන්වා දීමටත් වෙළෙද ආයෝජන උදාකර දීමටත් තමන් සූදානම් බව චීන අගමැතිවරයා අගමැති මන්මෝහන් සිං සහ ඉන්දීය ව්‍යාපාරිකයන් හමුවෙමින් පැවැසීය.
චීන අගමැතිවරයා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ ඉකුත් 19 වැනිදාය. ඔහු සමඟ චීන ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙක් ද පැමිණියහ.
වෙළෙඳ ආයෝජන ඇති කර ගැනීමට අමතරව ඉන්දියාවත් චීනයත් අතර පවතින දේශසීමා අර්බුදය විසඳා ගැනීමට ද අගමැතිවරුන් අතර සාකච්ඡුාවට බඳුන් විය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන අගමැති ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා තරකර ගනී