කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ පෙරේදා (3) කියුබාවේ හවානා නුවරදී සිය චරිතාපදානය ‘ගරිල්ලා රණශූරයා’ යනුවෙන් එළිදැක්වූයේය. අහපහත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුව ද චරිතාපදානය එළිදැක්වීම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයට සහභාගී වී කස්ත්‍රෝ ඉතා දීර්ඝ දේශනයක් පැවැත්වීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්ත්‍රෝ පරමාදර්ශී නායකයෙක්. ඒත් දැන් කියුබාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ හදුන්වා දිය යුතුයි