අධික බීමතින් මොටර් ටථයක් ධාවනය කල ජර්මන් ජාතික තරුණයකු (18) රථය පාලනය කර ගත නොහැකිව නිවසක් තුලට කඩා වැදුනු පුවතක් මෙසෙසියින් නුවරින් වර්තා වේ.
අදික ශබ්ධයක් සමගින් රාත්‍රියේ නිවස තුළට ඇතුළු වු මොටර් රථයට බිය වු නිවෙස් හිමියන් ඇදිවත පිටින්ම පැන ගිය බවත් රියදුරා පොලිස් අත්අඩංගුවට පත් වු බව පුවත්පත් වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ චාචා නගරේ කානුවක බල්ලෙක් මැරිලා හිටියලු. එකත් දාමුද ප්‍රවුර්තියක් විදියට.(නදී)
ජර්මනියේ එහෙම වුනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.(නදී)
බුදු අම්මෝ මම හිතුවේ අපේ රටේ කියලා. ඒව කොහෙද ජර්මනියේ එහෙම උනාට අපේ රටේ එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැනේ.(නදී)
එළකිරි,එළකිරි,සුද්දෙක්නේ එලවල තියෙන්නේ, ඒක නිසා සමාව දෙයි නේද. ආසියාවේ අශ්චර්යනේ. ජයවේවා!(නදී)
මල්ලි සමන් මේක වෙලා තියෙන්නේ ලංකාවේ නෙමේනේ.(නදී)
මම හිතුවේ ලංකාවේ පමණි මෙහෙම වෙන්නේ කියො.එහෙම වුනානම් ලැජ්ජාවේ පණ යාවි. (නි)
අපේ අය නොබී ඔයිට හොඳට පාක් කරපු අවස්ථා තියෙන්නේ. (නි)
සමන්, ඔබගේ කියමනේ තේරුම කුමක්ද? යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ ....... (නි)
ගෙයි බිත්තිය කාර්ඩ් බෝර්ඩ් වලින් හදපු එකක් වගේ (නි)
ලලිත්,සමන්,ඔයාලා වගේම මමත් හිතුවේ අපේ රටේ කියලා. ඒත් මෙසෙසියන් තියන්නේ මම දන්නා විදිහට පිලිපීනයේ (නි)
ජර්මනියේ නිසා ගානක් නැහැ. මම හිතුවේ ලංකාවේ කියලා.(නදී)
කුමාර, ඔයා හරි, ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය , රුසියාව වගේ රටවල්වල ගෙවල් හදන්නෙ තනිකරම ලී රාමුවක හුණු මිශ්‍ර බෝර්ඩ් එකකින්, බැලු බැල්මට සිමෙන්ති වලින් හදල වගේ තිබුනත් 99% ම ගෙවල් හදන්නේ මෙම ක්‍රමයට, පෙනුම ඉස්තරම් එත් ශක්තිය මදි.(නදී)
කුමාර,සමහර රටවල් වල ගෙවල් හදන්නේ ප්ලාස්ටර් බෝඩ් නැත්නම් වෙදර් බෝඩ් කියන ජාතිවලින් මෙත් එහෙම එකක්. (නදී)