කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (28) පැවැත්වුණු අතර අගමැති හුන් සෙන්ගේ ‘මහජන පක්ෂය’ යළිත් වරක් ජයග‍්‍රහණය කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.
මැතිවරණ කටයුතු ඊයේ උදෑසන ආරම්භ වූ අතර කාම්බෝජ වැසියන් උදෑසනින්ම ඡුන්ද පොළවල පොලිම් ගැසී සිටිනු දැකිය හැකි විය. මිලියන 9 ක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
කාම්බෝජ විපක්ෂ නායක සෑම් රෙන්සි ප‍්‍රකාශ කළේ් මැතිවරණයේ විශ්වාසනීයත්වය පිළිබඳ සැක පහළ වී ඇති බවය.
දශන 3 ක් තිස්සේ කාම්බෝජයේ බලයේ සිටින්නේ අගමැති හුන් සෙන්ගේ මහජන පක්ෂයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd