IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


කාම්බෝජයේ මැතිවරණයක්:පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු

කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (28) පැවැත්වුණු අතර අගමැති හුන් සෙන්ගේ ‘මහජන පක්ෂය’ යළිත් වරක් ජයග‍්‍රහණය කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.


මැතිවරණ කටයුතු ඊයේ උදෑසන ආරම්භ වූ අතර කාම්බෝජ වැසියන් උදෑසනින්ම ඡුන්ද පොළවල පොලිම් ගැසී සිටිනු දැකිය හැකි විය. මිලියන 9 ක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.


කාම්බෝජ විපක්ෂ නායක සෑම් රෙන්සි ප‍්‍රකාශ කළේ් මැතිවරණයේ විශ්වාසනීයත්වය පිළිබඳ සැක පහළ වී ඇති බවය.
දශන 3 ක් තිස්සේ කාම්බෝජයේ බලයේ සිටින්නේ අගමැති හුන් සෙන්ගේ මහජන පක්ෂයයි.
 



අදහස් (0)

කාම්බෝජයේ මැතිවරණයක්:පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පිටසක්වළයන් ගැන අපූරු අදහසක්
2024 ජුනි මස 14 2370 5

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍ය


වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය
2024 ජුනි මස 14 2258 2

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීර


තායිලන්තයේ නිවුන් අලි බබාලා
2024 ජුනි මස 14 61 0

තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේ


ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි
2024 ජුනි මස 14 130 0

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් ද


බයිඩන් අන්දමන්ද වෙලා
2024 ජුනි මස 14 3407 3

ඉතාලි අග්‍රාමාත්‍යවරිය වහා ඔහු යළි කැමරාව දෙසට හරවාගෙන ඡායාරූපයට එක් කරගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී


අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි
2024 ජුනි මස 14 907 0

පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1276 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2456 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site