ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර තානාපති කාර්යාල පිහිටි වසීර් අක්බාල් ඛාන් ප‍්‍රදේශයට කඩා වැදීමට තැත් කළ තලේබාන් බෝම්බකරුවන් දෙදෙනකුට වෙඩි තබා මරා දැමීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ ඊයේ (24) සමත් විය.
පොලිසිය ප‍්‍රකාශ කළේ සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකිවුණු බවය.
බෝම්බකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ මෝටර් රථයකිනි. ඔවුන් උත්සහ කළේ වේගයෙන් පැමිණ ආරක්ෂක මුරකපොලූ බිඳගෙන වසීර් අක්බාල් ඛාන් ප‍්‍රදේශයට ඇතුළු වීමටය. පොලිසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාර හමුවේ එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd