IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෙන්යාවේ පොලිස් රථයකට බෝම්බ ප්‍රහාරයක්

කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ මුරසංචාරයේ යෙදුණු  පොලිස් නිලධාරීන් රැගත් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
රථයේ පොලිස් නිලධාරීන් 11දෙනෙකු ගමන් කර ඇති අතර තහවුරු කර නොගත් ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ නිලධාරීන් 10දෙනකු මියගිය බවය.
 
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
 
කෙසේවුවද කෙන්යාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනුයේ සෝමාලි ඉස්ලාම් කැරලිකරුවන් බව මාධ්‍ය සඳහන් කර ඇත.
 
මීට දිනකට පෙර කෙන්යාවේ ඊසානදිග සෝමාලි දේශසීමාව ආසන්නයේ පොලිස් නිලධාරීන් තිදෙනකු ඝාතනය කිරීමේ වගකීම සෝමාලි අල් ශබාබ් කැරළිකරුවන් විසින් බාරගන්නා ලදී.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කෙන්යාවේ පොලිස් රථයකට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site