IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඔබාමාට විස ලිපි යැව්වැයි සටන් ගුරුවරයා අත්අඩංගුවේ

බොස්ටන් ප‍්‍රහාරය එල්ල වීමෙන් දිනකට පසු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබමාගේ නමට ධවල මන්දිරයට එවා තිබූ ‘රිසින්’ නමැති මාරක විස රසායනික කුඩු අඩංගු ලිපිය සම්බන්ධයෙන් මිසිසිපි ජනපදයේ සටන් ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ඊයේ (28) සමත් වූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් 45 හැවිරිදි කෙවින් කර්ටිස් නමැත්තා එම සිද්ධියට සම්බන්ධ නැති බවත් ඔහු නිර්දෝෂී බවත් ආරක්ෂක අංශ ඉකුත් බ‍්‍රහස්පතින්දා තහවුරු කර ගනු ලැබීය.
ඒ අනුව පරීක්ෂණ කටයුතු දිගටම සිදුවූ අතර මිසිසිපි ජනපදයේ ටුපේලෝ නුවර පදිංචි 41 හැවිරිදි එවරේ ඩුට්චේ නමැත්තා අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවැසූහ.



අදහස් (0)

ඔබාමාට විස ලිපි යැව්වැයි සටන් ගුරුවරයා අත්අඩංගුවේ

නන්දන Monday, 29 April 2013 02:53 PM

දැන් සනීපෙට හම්බ වෙනවා ඇති එහෙනම්.. (නි)

:       0       0

සම්පත් Monday, 29 April 2013 04:20 PM

හා, හා, මානව හිමිකම්!!!(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site