IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඔත්තු බැලූ ඇමරිකානු ඩ්‍රෝන යානයට ඉරානය වෙඩිතබයි

ඉරානයේ දකුණු දිග ගල්ෆ් කළාපයට ඉහළින් පියාසර කළ ඇමරිකානු යුද හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් ඉරානය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
  
මෙය ඔත්තු බැලීමට යොදාගත් යානයක් වන අතර ඇමරිකාව විසින් ද මෙම පුවත තහවුරු කර ඇත.ඉරානයේ හෝමෝස්ගන් පළාතේ කුමෝබාරක් ප්‍රදේශය ආසන්නයේදී මෙම යානයට වෙඩි තබා තිබේ.
 
මෙම සිද්ධියත් සමග මැද පෙරදිග කලාපයේ යුද උණුසුම වර්ධනයවීමේ අවධානමක් පවතින බව විචාරකයෝ පවසති.ඕමාන ගල්ෆ් කළාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීමෙන් පසුව සෞදි අරාබිය හා ඉරානය අතරද යම් උණුසුම් වාතාවරණයක් ඇතිවී තිබේ.
 
අතිරේක හමුදා භටයින් 1000ක් මැද පෙරදිග කලාපයට යවන බවට ඇමරිකාව ප්‍රකාශ කර දින කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා විය.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඔත්තු බැලූ ඇමරිකානු ඩ්‍රෝන යානයට ඉරානය වෙඩිතබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 634 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site