(රොයිටර්* දකුණු ඊශ‍්‍රායල ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට ඊශ‍්‍රායල ගුවන් හමුදාව පෙරේදා (6) සවස සමත් විය. ඩ්‍රෝන යානය හමාස් පාලනයෙන් යුත් ගාසා තීරයට ඉහළ අහසේ දකින්න ලැබුණු බව ඊශ‍්‍රායල ගුවන් හමුදා ප‍්‍රකාශිකා අවිතාල් ලෙයිබොවිච් පවසන්නීය. ප‍්‍රහාරයට ලක් වූ යානය පුපුරා විනාශ වූ බවත් සුන්බුන් නොගේව් කාන්තාරයට පතිත වූ බවත් ලෙයිබොවිච් වැඩි දුරටත් කියා සිටී. ඩ්‍රෝන යානයේ සුන්බුන් සොයා බැලීමට හමුදා නිලධාරීන් පිටත් කර යැවූ බවත් එය විදේශයක සිට ඊශ‍්‍රායලයට පැමිණි ඩ්‍රෝන යානයක් බවත් ඊශ‍්‍රායල විදේශ ඇමැති එහුඞ් බැරැක් පවසයි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඊශ්‍රායලයේ කුමන්ත්‍රණයක්. අසල්වැසි මුස්ලිම් රටවලට චෝදනා කිරීමට වැයමක්. (නි)