ඩකා නුවරදීය (ඒ.එෆ්.පී.) ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අදිටනින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ (6) අසල්වැසි බංග්ලාදේශයේ සංචාරයක යෙදුණේය.ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ අගමැතිවරයකු බංග්ලාදේශයට පැමිණියේ වසර 40 කට පසුව වීම ද ඓතිහාසික සිදුවීමක් යැයි බංග්ලාදේශ පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණි.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd