IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


ඉන්දියාවේ විරෝධතා

ඉන්ධන මිල ඉහළ දැමීමට අගමැති මන්මෝහන් සිංගේ රජය තීරණය කිරීමට එරෙහිව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ඊයේ (27) නවදිල්ලි අගනුවරදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීය. එහිදී විරෝධතාකරුවන් ඉන්දීය අගමැතිගේ රුවට සමාන පඹයකුට ගිනි තැබූ අතර පොලිස් නිලධාරීහු  ඊට බාධා කළ අයුරු. ඉන්දියාවේ මේ අයුරින් ඉන්ධන මිල ඉහළ ගියේ මාස 6 කට පසුවය.



අදහස් (0)

ඉන්දියාවේ විරෝධතා

නිරෝෂන් Tuesday, 29 May 2012 07:42 AM

අපේ විරුද්ධ පාර්ශවයේ ඉන්න අයට මේවා පේන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට
2024 මැයි මස 24 3902 0

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි.


පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්
2024 මැයි මස 24 2190 4

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.


ෂාරුක් රෝහලෙන් යයි
2024 මැයි මස 24 961 3

විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය.


කෙන්යාව ඇමෙරිකාවේ විශ්වාස මිතුරෙක්
2024 මැයි මස 23 116 0

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බය


HIV අඩපණ කරන්න එන්නතක්
2024 මැයි මස 23 1311 0

එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු


වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව
2024 මැයි මස 23 1022 0

නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා ’හුයියා’ (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 924 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2480 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2124 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site