IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඉන්දියාවේ එකම පවුලක දැරියන් තිදෙනක දුෂණය කර මරා දමලා

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බන්ඩාරා දිස්ති‍්‍රක්කයේ මුර්මාඩා නමැති දිළිඳු ගම්මානයේ එකම පවුලේ දැරියන් තිදෙනක දුෂණය කොට, මරා දමා ඔවුන්ගේ සිරුරු ගම්මානයේ ළිඳකට විසිකර තිබියදී පෙරේදා (20) සවස පොලිසියට හමුවිය.
දුෂණය කොට මරා දමා ඇත්තේ අවුරුදු 6, 9 සහ 11 යන වයස්වල සොහොයුරියන් තිදෙනෙකි. ඔවුන් දුෂණයට ලක් වී ඇත්තේ පාසල අවසන් වී නිවෙස බලා පැමිණෙද්දීය. 
දැරියන් තිදෙනා පාසල ඇරී නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වද්දී ගම්මානයේ ළිඳකින් මළ සිරුරු හමුවූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ඉන්දියාවේ එකම පවුලක දැරියන් තිදෙනක දුෂණය කර මරා දමලා

හේරත් Friday, 22 February 2013 11:17 AM

තිරිසනුන්ටත් වඩා තිරිසන්නු.(නදී)

:       0       0

ලලිත් Saturday, 23 February 2013 01:59 PM

වෙන දේවල් වලින් බොහොම ටිකයි අපිට දැන ගන්න වෙන්නේ (ස)

:       0       0

ගාමිණී Friday, 22 February 2013 08:36 PM

මේ පාපතරයෝ දරුවන්ගෙ වයස් ගැනවත් හිතලා නැහැ නේද?

:       0       0

අනර්කලී ආකර්ෂා ජයතිලක Saturday, 23 February 2013 02:42 PM

මෙවනි තිරිසන් අධම ක්‍රියා කරන පාපතරයින්ට නිසි දඬුවම් දිය යුතුමයි. මම යුවතියක වශයෙන් මෙවැනි අපරාධ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.(ස)

:       0       0

සිල්වා Sunday, 24 February 2013 01:52 AM

සුජිත්, මෙය එදින සිදුවූ එක තිරිසන් ක්‍රියාවක් විතරයි. ඉන්දියාව තරම් ගැහැනුන්,කුඩා ළමයින් දූෂණය කර  මරාදමන තවත් රටක් ලොව නැති තරම්. කුල භේද සහ දිළිඳුකම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. (නි)

:       0       0

බංඩාර Friday, 22 February 2013 09:14 PM

ඉන්දියාවට විතරක් බනින්න එපා. ලංකාවේ මේවා වෙන්නේ නැද්ද? දකුණු ආසියානු රටවල් දැන් මේ වගේ.(නදී)

:       0       0

ජයතිස්ස Friday, 22 February 2013 01:22 PM

අහස පොළොව නුහුලන අපරාදයක්. (නදී)

:       0       0

තුෂාර Saturday, 23 February 2013 08:49 PM

අනේ මෙහෙම තිරිසන් ලෝකයක්! (නි)

:       0       0

රූමි Sunday, 24 February 2013 12:12 PM

අනේ මට මේ ව‍ගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් උනා නම් (ස)

:       0       0

ලලිත් Saturday, 23 February 2013 11:50 AM

අපේ රටේ තත්ත්වය මීට හපන්. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 07:14 PM

මෙවැනි අහස පොළව නුහුලනා තිරිසන් ක්‍රියා කරන අපරාධකරුවන්ට නීතියෙන් නිසි දඩුවම් දිය යුතුය. ඉන්දියාව සාමාන්‍යයෙන් වෙනත් ආසියාතික රටකට වඩා ස්ත්‍රීවාදීන් ප්‍රබල රටකි. ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ආදිය සංවිධානය කර විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව වීදි බැස ලොවට ප්‍රදර්ශනය වන ලෙස විශාල උද්ඝෝෂණ වල නිරතවූවෝ ඔවුහු වෙති. මෙවැනි කුඩා දරුවන් දූෂණය කර මරා දැමීම වැළැක්වීමට ඊනියා ස්ත්‍රීවාදීන් ප්‍රදර්ශනාත්මක කාන්තා සංවිධාන ගෙන ඇත්තේ කුමන පියවරක්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site