ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක සේවයේ ඉහළ නිලධාරියෙකු ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයෙකු විසින් වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ අණදෙන නිළධාරීවරයෙකු වන කන්දහාර් පොලිසියේ ප්‍රධානී ජෙනරාල් අබ්දුල් රසීක් නැමැත්තෙකි.
බලධාරීන් පවසන්නේ තලේබාන් සංවිධානය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි. ජෙනරාල් රාසීක් සහ මේ වනවිට සැඟවී සිටින ඇමරිකානු අණදෙන නිළධාරී ජෙනරාල් ස්කොට් තලේබාන් සංවිධානයේ ඉලක්ක බවට පත්ව සිටි බව ද ඔවුහු පවසති.
මෙම වෙඩිතැබීමේදී තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක්වී ඇති අතර නගරාධිපති සහ ඇමරිකානු ජාතිකයන් තිදෙනකු තුවාල ලබා තිබේ.
එළඹෙන ඉරිදා දිනයේ කන්දහාර් නගරයේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.
(බිබිසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කෙරේ