ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස මව්ලවි හයිබතුල්ලා අකුන්සාදා පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම සංවිධානයේ හිටපු නායකයා වන මුල්ලා අක්තාර් මන්සූර් පසුගියදා පකිස්තාන බලුකිස්ථාන ප්‍රදේශයේදී ඇමරිකා ප්‍රහාරයකින් මිය ගියේය.
තම නායකයා මිය ගිය බවට තලේබාන් සාමාජිකයෝ මුල්වරට පිළිගෙන ඇත්තේද මෙවර බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, එතකොට අර මලාලා දරුවට වෙඩි තිබ්බේ එයා පිටරටකින් ආ ආක්‍රමණයක් නිසාද? නිකන් විකාර කියවන්න එපා. මේ මිනිස්සු නිසා තමා ඔය රට නුගත් ප්‍රතිශතය වැඩිම රටක් වෙන්නෙත්, දිළිඳුකම, විවිධ රෝග ඉහළින්ම තියෙන්නෙත්. (නි)
මලාලා තලේබාන් සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව කළ අසාර්ථක නිර්මාණයක්. (නි)
ලෝකයේ ප්‍රබල හමුදාවන් සමඟ වසර ගණනාවක් තිස්සේ තම මව්බිම වෙනුවෙන් සටන්වදින මේ මිනිසුන් අගය කළයුතුය. ඔවුන් සටන් කරන්නේ අනුන්ගේ රටවල් ආක්‍රමණය කිරීමට නොව තම මව්බිම රැකගැනීමටය. (නි)
ටිකක් ඉවසල ඉන්න.... (ර)
අකිල, ඔයා හරි. (නි)
මෙයාලා අවුකන බුදු පිළිම පුපුරවා දැම්මේ තමාගේ රට රැකගන්නද? නමින් නම් කපුරුහාමිලා කතාකරනකොට (නි)
ලොවේ, මොලේ හොදනැති සතුන් අතරින් තවත් සත්ව කොටසකි උන්ටත් නායකයෙක් සිටී. ඔහුටත් අර වුණදේම වේවා කියා ප්‍රාර්ථනා කරමු. (බ)
මෙයත් ඉක්මනින්ම භංග වේවා! (හේ)