සිරියාවේ ඇලෙප්පෝ නගරයේ රෝහල් සංකීර්ණයකට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් ඇතුළු 30කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රෝහලක්, ලේ බැංකුවක් සහ ගිලන්රථ කිහිපයක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
පසුගිය දින දෙකේ ඇලෙප්පෝ ආශ්‍රිත ප්‍රහාරවලින් 32ක් මිය ගොස් ඇතැයි කියති. සති තුනක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබූ කැරලිකරුවන් ඉලක්ක කරගත් සිරියා රජයේ ගුවන් ප්‍රහාර අඟහරුවාදා යළි ආරම්භ කැරිණි.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇලෙප්පෝ ළමා රෝහලකට ගුවන් ප්‍රහාර