ඇමරිකාවේ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනරාල් ජේම්ස් මැටිස් නම් කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ලේකම් ලෙස මැටිස් නම් කර ඇති අතර ඔහු විශ්‍රාමික ජනරාල්වරයකු වේ. 66 වියැති මැටිස් 2013 දී විශ්‍රාම ගිය අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ඔහුගේ දායකත්වය හිමිවනු ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා කරයි.
මැටිස් බැරක් ඔබාමා හිටපු ජනපතිගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ අයකු ලෙසද හැඳින්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල් මැටිස් අපේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට සැලියුට් කරනවා බලන්න ආසයි. (නි)
ශ්රී ලංකාවේ නම් දැන් හමුදා සේවය නුසුදුසුකමක් මිස සුදුසුකමක් නොවේ (නි)