IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ඇමරිකාවේ සරම්ප පැතිරේ

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොක්ලන්ඩ් ප්‍රදේශයේ සරම්ප රෝගය පැතිරීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.
 
වෛද්‍ය අංශ වාර්තා කර ඇත්තේ 153දෙනකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි. 
 
මීට මාස හයකට පෙර පළමු රෝගියා වාර්තා වී ඇති අතර ක්‍රමක්‍රමයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වී ඇත.
 
සරම්ප රෝගය සඳහා එන්නත් නොකරන ලද දරුවන් පොදු ස්ථානවලට රැගෙන ඒම තහනම් කර ඇති අතර එසේ රැගෙන එන්නන්ට විරුද්ධව දඩ සහ සිර දඬුවම් නියම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් වේ. 
 
නිව්යෝක් නුවර ජනතාව, සිය දරුවන් එන්නත් කිරීමේ ප්‍රතිශතය දිගින් දිගටම අඩුවූ බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. 
 
ආගමික හා දර්ශනවාදී හේතූන් මත බොහෝ දෙමාපියන් තම දරුවන් එන්නත් කිරීමට අකමැති වී ඇති අතර  එන්නත් කිරීමෙන් ඔටිසම් වැනි රෝග තත්ත්ව ඇතිවේයැයි බියෙන් බෝහෝ දෙනා එන්නත් කිරීමෙන් වැළකී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
 
2018 දී යුරෝපයෙන් සරම්ප රෝගීන් 82500ක් වාර්තා වී ඇති අතර එය 2017 වර්ෂයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා තුන් ගුණයක වර්ධනයක් බවද වාර්තා වේ.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමරිකාවේ සරම්ප පැතිරේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්
2024 ජුනි මස 25 876 2

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරං


සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 1175 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 1274 1

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
2024 ජුනි මස 24 1732 0

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරික


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 2825 2

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 5200 8

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 245 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1452 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site