උතුරු කොරියාව මීට මාසයකට පෙර, ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, එම කටයුතු නැවැත්වී අරමුණින්, ඇමෙරිකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු හොර රහසේම උතුරු කොරියාවට ගිය බව ඊයේ (24) අනාවරණය විය. උතුරු කොරියා රජය ඉකුත් අපේ‍්‍රල් 13 වැනිදා එම රොකට්ටුව ගුවන් ගත කළේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ අරමුණින්ය. ඊට ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය විරුද්ධ විය. කෙසේ නමුත් ගුවන් ගත සුළුවේලාවකින් රොකට්ටුවට මුහුදට කඩා වැටුණි. රොකට්ටුව ගුවන් ගත කිරීමට දින 6 කට පෙර, ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකින්, ඇමෙරිකා ජාතික ආරක්ෂක මණ්ඩලයේ බැරැක් ඔබාමා උපදේශක සිඞ්නි සේලර් සහ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු උතුරු කොරියාවට ගිය බව අනාවරණය කළේ දකුණු කොරියාවය.
1
කරළිය හෙල්ලූ සලේ මෙහෙයුම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd