ඇපල් සමාගම නව ජංගම දුරකථනයක් මාර්තු 15 හදුන්වා දෙන බවත් එම සතියේ සිටම විකිණීම ආරම්භ කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම දුරකථනය “අයිෆොන් 5se” නම් වන අතර අගල් හතරක තිරයක් සහිත වේ.
ඇපල් '6s කැමරා පද්ධතියක් එම අයිෆෝන් දුරකතනය ඇපල් '5s' දුරකතනයේ බාහිර පෙනුමට බොහෝ සෙයින් සමානය.
ඇපල් සමාගමේ නවතම 'A9' සහ 'M9' ප්‍රොසෙසර් නව අයිපෑඩයේ ඇත.
මෙම දුරකතනය එය '6s' දුරකතනයට සමාන වර්ණ වලින් මිලදී ගත හැකි වනු ඇතැයි සදහන්ය.
මෙවර විශේෂත්වය වන්නේ මෙම දුරකථනය සදහා පෙර ඇනවුම් කිරීමේ පහසුකම රහිත වීමය. ඇපල් සමාගම මෙතෙක් ඉදිරිපත් කළ සෑම දුරකතනයකටම පාහේ පෙර ඇනවුම් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.
ඇපල් අයිපෑඩ් එයාර් ත්‍රී නමින් තවත් දුරකතනයක් එදිනම හදුන්වාදෙන බව එම මාධ්‍ය සදහන් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපල් සමාගමේ සාදන අයිපෑඩ් අතේ සැහැල්ලුවට ගෙන යා හැකි පරිගණක විශේෂයකි. (නි)
මේක දැන් තියන ඒවාට වඩා ලොකු වෙනසක් නැහැ වගේ. (ර)
සිය පැරණි සහෝදරයන්ට වඩා කුඩා තිරයක් ඇති මේ අයි ෆෝන් 5එස් ඊ අවසාන මොහොතේදී " ඇපල් අයිෆෝන් 6 සි " ලෙස නම්කරයිද කියා අපි බලාගෙන ඉඳිමු. (නි)
"මේ මොහොත.." වනවිට මේ ෆෝනය ගැන දුෂමාන ආරංචි ගොඩක් තියෙනවා. දැනට නම් මෙය හඳුන්වාදී ඇත්තේ අයිෆෝන් 5 එස් ඊ නමිනි. එස් ඊ යනු "ස්පෙෂල් එඩිෂන් " හෙවත් විශේෂ සංස්කරණයකි. මෑතකදී නිකුත්වූ අයිෆෝන් 6 හා 6එස් වලට වඩා කුඩා අඟල් 4ක 640 *1136 විභේදනයකින් යුත් එල් සි ඩී තිරයක් සහිත මෙහි අයිෆෝන් 6 හි ඇති කැමරාවම දැකගත හැකිලු. මෙගාබයිට් 16 හා මෙගා බයිට් 64 ක මතක ධාරිතාවක් ඇතැයි සිතන මෙය පන ගන්වන්නේ අයිෆෝන් 6එස් හි ඇති 1810 එම් ඒ එච් බැටරියට වඩා මදක් අඩුබලයක් ඇති 1715 එම් ඒ එච් බැටරියකිනි. මෑතකදී දැනගන්නට ලැබුන විධිහට ඇපල් ඒ 9 චිප්සෙට්එක සහ ඇපල් එම් 9 කෝ ප්රොසෙසරය මෙයට උපයෝගී කරගන්න ඇපල් සමාගම තීරණය කරලලු. කෙසේ වෙතත් කුඩාටෙලිෆෝනයක් භාවිතා කිරීමට ඇල්මක් දක්වන අයට ඉතාමත් සුදුසු යයි සිතන මෙය මේ මස අගදී හෝ මාර්තු මස 15 දා ඇපල් සමගම පවත්වන විශේෂ උත්සවයකදී " අනපේක්ෂිත ලෙස ." හඳුන්වාදේවි යයි අනුමාන කරනවා.. සිය පැරණි සහෝදරයන්ට වඩා කුඩා තිරයක් ඇති මේ අයි ෆෝන් 5එස් ඊ අවසාන මොහොතේදී " ඇපල් අයිෆෝන් 6 සි " ලෙස නම්කරයිද කියා අපි බලාගෙන ඉමු. (ර)
ඔය ඇපල් වලට වඩා අපේ කජු ෆෝන් එක තාමත් හොඳය , සිම් එක දාපු ගමන් කතා කරන්න පුළුවන් (අ)