අල් කයිඩා සංවිධානයේ අනතුරු ඇඟවීම් හමුවේ විදේශවල ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාල 21 ක් වසා දැමීමට ඔබාමා පරිපාලනය පියවර ගැනීම බියගුලූ කි‍්‍රයාවක් යැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය කියයි.
විදේශවල ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාල වසා දැමීමට ඔබාමා රජය ගත් එම තීරණය නිවට කි‍්‍රයාවක් බව ද රිපබ්ලිකන් පාක්ෂිකයෝ වැඩි දුරටත් කියා සිටිති.
අල් කයිඩා සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව පවසමින්, ලබන 12 වැනිදා තෙක් උතුරු අපි‍්‍රකා සහ මැද පෙරදිග කලාපයේත්, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශයේත් පිහිටුවා ඇති තම තානාපති සහ කොන්සල් කාර්යාල 21 ක් වසා දැමීමට ඇමෙරිකා රජය පියවර ගත්තේ ඉකුත් 4 වැනිදා සිටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රණ බිම මැරුනේ සිංහලයෙකු නම්-පපුවේ වෙඩි සලකුණ ඇත්තේ"... "සතුරාට ලයදී මිස මැරුණේ නෑ- ලේ පැල්ලම් නැහැ පිටපැත්තේ" ... (නි)
රණ බිම මැරුනේ සිංහලයෙකු නම්-පපුවේ වෙඩි සලකුණ ඇත්තේ"... "සතුරාට ලයදී මිස මැරුණේ නෑ- ලේ පැල්ලම් නැහැ පිටපැත්තේ" ... මේක අදාල සිංහල අපේ හමුදාවට පමණි. මුන්ට මේක කියන්න බැ, මොකද හැමදාම කලේ උන් බේරිලා අනෙක් අයව බිලිදුන්න එකනේ. නැත්නම් අනෙක් උන් කොටවපු එකනේ, උන් උන් මරාගන්න. (ස)