IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයිස්ලන්තයේත් මහ මැතිවරණයක්

අයස්ලන්තයේ මහ මැතිවරණය ඊයේ (25) පැවැත්විණි.

මැතිවරණය ප්‍රතිඵලය තරමක් අවුල් සහගත එකක් වනු ඇතැයි පැවසෙන අතර ඡන්ද විමසීමේ ප්‍රතිඵල අද (26) නිකුත් වීමට නියමිත ය.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂවලින්, පක්ෂ නවයක් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇතැයි ද එය වාර්තාගත පක්ෂ ගණනක් යැයි ද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් දේශගුණික විපර්යාස, සෞඛ්‍ය හා සුවසේවා යනාදිය සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කරගැනීම දුෂ්කර වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

අයිස්ලන්තයේ ජනගහනය 371,000ක් වන අතර වසර ගණනාවක් දේශපාලන අස්ථාවරත්වයෙන්, දේශපාලන කලබගෑනි සහ දූෂණ අක්‍රමිකතාවලින් බැටි කෑවේ ය.

විශේෂයෙන්ම 2008 වසරේ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු අයිස්ලන්තය අර්බුද ගණනාවකට මුහුණ දුන්නේ ය.

කෙසේ නමුත් පාලක වාමාංශික-දක්ෂිණාංශික සන්ධානය හේතුවෙන් 2017 වසරේ සිට අයිස්ලන්තය තුළ යම් ආකාරයක ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් තිබිණි.

(රොයිටර්)



අදහස් (0)

අයිස්ලන්තයේත් මහ මැතිවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site