දයාසීලි ලියනගේ
මේ වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලාංකිකයන් 1648 දෙනකුට විදේශිකයන් සමඟ විවාහවීමට අනුමැතිය ලබාදුන් බව රිජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා කීය.
මෙම කාලය ඇතුළත විවාහයන් සඳහා අයැදුම්පත් 1701ක් ලැබී තිබුණු අතර එයින් බහුතරය විදේශවල උපත ලබා ඇති පුද්ගලයන් බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම විවාහ සඳහා අනුමැතිය ලබාදීමේදී සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව තහවුරු කරගැනීමක් සිදු කළ බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd