පිටකොටුවේ තිරිඟු පිටි තොග මිල රුපියල් 290 දක්වා පහත වැටී ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කිලෝග්‍රෑම් 25ක තිරිඟු පිටි මිටියක් මේ වෙන විට පිටකොටුවේදී රුපියල් 7250 කට අලෙවි වේ.
ඉකුත් කාලයේ තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වා ඉහළ නැග තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd