අරගලකරුවන් අතින් ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිකුරාදා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
එහිදී ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදලක් ගෙවන බව අගමැතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්රීලට විතරද වන්දි දෙන්නේ, ගෑස් ටැංකි පුපුරලා, තෙල් පෝලිම්වල මියගිය පුද්ගලයින්ට මොකද වෙන්නේ.?