IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා

 

(අජන්ත කුමාර අගලකඩ)  
හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට දිගු කාලීන බදු පදනම යටතේ බාරදීම ලබන 8 වැනිදා සිදු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

ඒ වෙනුවෙන් බදු මුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබෙනු ඇතැයි වාර්තා වේ.  


හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම යටතේ චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුමට මේ වසර මුලදී අත්සන් කරනු ලැබූ අතර වරායේ කොටස්වලින් සියයට 70ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි සියයට 30 ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද පැවරීමට තීරණය විය.  


වරාය බදු දීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1200ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය ලබා ගැනීමට අපේක්ෂිතය.  

 



අදහස් (0)

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site