IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු ජනපති මෛත්‍රීට රජයේ විශේෂ තනතුරක්

(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේදී රජයේ විශේෂ තනතුරක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී කඩිනමින් සම්මත කර ගැනීමට රජය අදහස් කර ඇති අතර ඉන් පසුව මෙම තනතුර ඔහුට හිමිවනු ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.


නව රජයේ කැබිනට් මණ්ඩලය ගිය සතියේ දිවුරුම් දුන් නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති ධුරයක දිවුරුම් දුන්නේ නැත. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමැති ධුර 2ක් සහ රාජ්‍ය ඇමැති ධුර 3ක් එහිදී හිමිවිය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමැති ධුර හතරක් සහ රාජ්‍ය ඇමැති ධුර හතරක් ලබාදෙන ලෙස ඉල්ලමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට ලිපියක්ද යැවූ බවට වාර්තා විය.

 



අදහස් (0)

හිටපු ජනපති මෛත්‍රීට රජයේ විශේෂ තනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site