(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සුළු පක්ෂයක නායකයෙක් පසුගිය සිකුරාදා ප්‍රධාන පෙළේ පක්ෂයක ජ්‍යෙෂ්ඨයෙක් හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ මෙම දේශපාලනඥයා මෙම සාකච්ඡාවේදී කිසියම් එකඟතාවකට පැමිණ ඇති බවද සඳහන් වේ.
සාකච්ඡාවට සම්බන්ධ වූ පක්ෂයට හා එහි නායකයාට පහර ගැසීමෙන් වැළකී සිටිය යුතු බව එක් කොන්දේසියක් වී තිබෙන බවද දැනගන්නට ඇත.
සන්ධානයේ පවත්නා මතභේද දුර දිග ගියොත් තනි පක්ෂයක් වශයෙන් තනිවීම වළක්වා ගෙන එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වීම මෙම සාකච්ඡාවේ සුළු පක්ෂ නායකයාගේ අරමුණ වී ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළු පක්ෂ නායකයෙක් රහස් කතාබහක