IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සලාකෙට ඉන්ධන දෙන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්

(අජන්ත කුමාර අගලකඩ)   

 ඉන්ධන මිල අඩු කරන්නේ නම්, ඉන්ධන ආනයනය සීමා කර, සලාක ක්‍රමයට ලබාදීමට සිදුවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත. 

එසේ කරන්නේ නම් බදු අඩුකර, ඉන්ධන මිල පැවති තත්ත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ද ගම්මන්පිල මහතා ඉකුත් සතියේදී පැවති කැබිනට් රැස්වීමේ දී යෝජනා කර ඇත.   


 ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑ ප්‍රධාන සාධකය ඩොලර් හිඟකම බව පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බව සඳහන් කර ඇත.  ඉන්ධන මිල මෙතරම් ප්‍රමාණයකින් එකවර වැඩි කිරීම වැරදි බව ඇතැමුන් කීවද ඩොලර් හිඟය හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු පවසා ඇත.

 

 



අදහස් (0)

සලාකෙට ඉන්ධන දෙන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site