(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගය පක්ෂයට කෘත්‍යාධිකාරි මණ්ඩලය හා නිලධාරි මණ්ඩලය මේ මස 15 වැනි දිනට පෙර පත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂයේ ජාතික සංවිධායක උපසභාපති, පර්යේෂණ ලේකම්, සංවර්ධන ලේකම්, නියෝජ්‍ය ලේකම් ඇතුළුව තනතුරු ගණනාවක් සඳහා අලුතෙන් පත් කිරීම් කරනු ලබන බව පක්ෂයේ මහ ලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
මීට අමතරව කෘත්‍යාධිකාරි මණ්ඩලයට පුද්ගලයන් නම් කිරීම සිදුවන බවද මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි මැතිවරණ කටයුතු වඩාත් විධිමත්ව පැවැත්වීම සඳහා පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත් කිරීමට තීරණය කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමගි ජන බලවේගයේ තනතුරු පිරවීම 15 වැනිදාට පෙර