(නිමල කොඩිතුවක්කු)
සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වෙන පරිදි මේ සතිය තුළ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැගීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික සේවක සංගමයට සමාන වූ සමගි සේවක සංගමයක්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට සමාන වූ රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයක්, අධ්‍යාපන සේවක සංගමයට සමාන වූ සමගි අධ්‍යාපන සේවක සංගමයක් සහ සමගි වතු කම්කරු සංගමයක් ගොඩනගන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
දැනට සහාය ලැබී ඇති වෘත්තීය සමිති ශක්තිමත් කරමින් මෙම කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද ඔහු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමගි ජන බලවේගයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක්